Tuesday, September 22, 2026
HomeNEWSවාහනවලින් කොළඹ නගරයට ඇතුළු වන වැඩිම පිරිස ගැන අනාවරණයක්

වාහනවලින් කොළඹ නගරයට ඇතුළු වන වැඩිම පිරිස ගැන අනාවරණයක්

කොළඹ නගරයට ඊයේ (03) ඇතුළු වූ වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ඇතුළු වී ඇත්තේ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවට හඳුනාගෙන තිබේ.

එම වාහන සංඛ්‍යාව 16,571කි.

මේ අතර හයිලෙවල් මාර්ගයෙන් සහ නුවර මාර්ගයෙන් වැඩිම වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුළු වන බවද අනාවරණය වී තිබේ.

නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 886ක් ඊයේ (03) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මාතලේ ප්‍රදේශයෙන් 147ක්, කුලියාපිටියෙන් 100ක් සහ මහනුවරින් 85ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21,775කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img