Wednesday, October 28, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් ගින්න - හෙට සිට ධීවරයින්ට වන්දි ගෙවීම ඇරඹේ

එක්ස්ප්‍රස් පර්ල් ගින්න – හෙට සිට ධීවරයින්ට වන්දි ගෙවීම ඇරඹේ

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම හෙට (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට ලැබෙන සමස්ත වන්දි ගෙවීමට පෙර රජය ඉල්ලා සිටි අතුරු වන්දි මුදල් ප්‍රමාණය මෙසේ ධීවරයන් වෙනුවෙන් ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව රුපියල් මිලියන 420 මුදලක් ධීවරයන් 16,000 වෙනුවෙන් බෙදා දීමට නියමිතය.

එම මුදල් බැංකු මඟින් ගිණුම් ගත කිරීම පමණ සිදුකරන අතර චෙක්පත් මඟින් මුදල් ලබාදීම සිදුනොකරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.

මුදල් මෙම සතිය ඇතුළත ගිණුම් ගත වෙන බවත් එසේ ගිණුම් ගත නොවන පුද්ගලයන් ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img