Sunday, November 1, 2026
HomeNEWSඑන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 17 ඉක්මවයි

එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 17 ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 1,710,341 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර එය මෙරට ජනගහනයෙන් සියයට 7.9ක ප්‍රතිශතයකි.

එමෙන්ම පුද්ගලයින් 6,120,659 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර එය ජනගහනයෙන් සියයට 28.4ක ප්‍රතිශතයකි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ ද පුද්ගලයින් 257,033 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඉන් පුද්ගලයින් 244,378 දෙනෙකු සඳහා මොඩර්නා, ෆයිසර් හා සයිනොෆාම් යන එන්නත්වල පළමු මාත්‍රාව ලබාදී තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img