Wednesday, November 11, 2026
HomeNEWSරට වසාදමනවා ද? ඇමති ලොකුගේ දුන් පිළිතුර

රට වසාදමනවා ද? ඇමති ලොකුගේ දුන් පිළිතුර

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යමින් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙනයෑම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද රට වසා දමන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඊට පිළිතුරු දෙමින ඔහු එසේ පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

මාධ්‍යවේදියා : රට වහනවද කොහොමද ?

ඇමති ගාමිණී ලොකුගේ : නෑ. එහෙම අදහසක් නෑ. නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. අනෙක් දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා මොකක්ද කරන්නේ කියලා. 

මාධ්‍යවේදියා : ඒ කියන්නේ රට ලොක්ඩවුන් කිරීමක් වන්නේ නැත්ද ?

ඇමති ගාමිණී ලොකුගේ : අත්‍යවශ්‍ය සේවා නැතිව රට දුවන්න බෑනේ..

මාධ්‍යවේදියා : අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් ඒවා ලොක්ඩවුන් කරනවාද? 

ඇමති ගාමිණී ලොකුගේ : ඔව්..ලොක්ඩවුන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img