Wednesday, November 11, 2026
HomeNEWSකොළඹ නගර සීමාවේ 20ත් 30ත් අතර අය සඳහා එන්නත් ලබාදීම හෙට සිට

කොළඹ නගර සීමාවේ 20ත් 30ත් අතර අය සඳහා එන්නත් ලබාදීම හෙට සිට

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල වෙසෙන අවුරුදු 20ත් 30ත් අතර අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය හෙට (06) සිට ආරම්භ කෙරෙයි.

කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි, වෛද්‍ය දිනූකා ගුරුගේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 9 සිට සවස 3 දක්වා එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරන බවත් අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ඇති බැවින් තදබදයක් ඇතිකර නොගන්නා ලෙසත් ඇය සඳහන් කර ඇත. 

එම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන ස්ථාන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img