කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ ප්රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළමේ එම රථවාහන තදබදය ඇතිවී තිබේ.