කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 167 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 679කි.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 545,935කි.