Wednesday, November 11, 2026
HomeNEWSමුදල් ඇමති පාර්ලිමේන්තු සභාගර්භය ට

මුදල් ඇමති පාර්ලිමේන්තු සභාගර්භය ට

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වේ.

පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,

“මේ තත්ත්වය විවිධ රටවලට විවිධාකාරයෙන් බලපෑවා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවලට වඩා අපි වගේ රටවලට එල්ල වෙනවා. අපට උපයාගැනීමට තිබු ආදායම් අහිමිවෙලා.භාණ්ඩාගාරයට ලැබෙන ආදායම නොවී වුරු ලෙස අහිමි වෙලා. රු බි 500ට වැඩි අහිමිවෙලා. අපි ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම අභියෝගාත්මක සහිත කාලයයි. “

ගෝලීය අර්බුද 5ක් මැද මෙම අයවැය ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

එම ගෝලීය අර්බුද නම්,

පොහොසත් පුද්ගලයන් සහ සමාගම් වඩ වඩාත් දියුණු වීම සහ දුප්පතා තවත් දුප්පත් වීම 
තිරසාර සංවර්ධනය අඩාළ වීම
ගෝලීය උෂ්ණත්වය ඉහළගොස් ස්වභාවික ආපදා වැඩිවීම  
බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය සහය අඩු වීම 
කොරෝනා නිසා බිහි වූ අර්තික ගැටළු 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img