අද (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 744කි.
මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 559,604 දක්වා ඉහළ ගොස් තිබේ.