තාවකාලිකව අත්හිටුවා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වනදා යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (05) ප්‍රකාශ කළේය.
මේ අතර ලංකාවේ අලුතින් ඉදිකෙරෙමින් පවතින තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ක්‍රියාවලිය දැක බලාගැනීමට පළමුවරට ‘අද දෙරණ’ ට අවස්ථාව උදාවුණි.
අද ඔන්ටොපික් විශේෂාංගය ඒ පිළිබඳවය.






















