අද (05) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම 160දෙනා අතුරින් 04 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයිය.
ඒ අනුව, අද දිනයේ හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 746කි.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 567,682කි.






















