නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.
ඔහු දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.
ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් සැලකෙන්නේ මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඬක් නැගූ චරිතයක් ලෙසය.
මියයන විට උන්වහන්සේගේ වයස අවුරුදු 90 කි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් ලෙසද උන්වහන්සේ කැපී පෙනෙයි.






















