ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
එම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වීමට නියමිතය.
එහි පළමු තරගය සිඩ්නි ක්‍රීඩාංගනයේදී පෙබරවාරි 11 වනදා පැවැත්වෙන අතර එහි අවසන් තරගය 20 වනදා මෙල්බන්හිදී පැවැත්වෙයි.
එහි කාලසටහන පහතින්…






















