Tuesday, November 10, 2026
HomeNEWSසීමාවන් ලිහිල් වෙන ආකාරය ගැන ඉඟියක්

සීමාවන් ලිහිල් වෙන ආකාරය ගැන ඉඟියක්

මුව ආවරණ පැලඳීම ඉවත් කිරීමට වන්නේ මේ වනවිට සිදුකරගෙන යන වැඩපිළිවෙලේ අවසානය ලෙසට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා.

“මාස්ක් එක අපිට අයින් කරන්න වෙන්නේ අපගේ මේ කර්තව්‍යයේ අවසානය විදියට. අපි ඊට කලින් මේ දැනට තිබෙන බූස්ටර් මාත්‍රාව ඉලක්කගත කණ්ඩායම මිලියන 14.1ක් ඉන්නවා ඒ 14.1ටම මේ බූස්ටර් මාත්‍රාව දීලා එතකොට තමයි අපිට යම් කිසි ප්‍රතිශක්තිකරණයක් මේ රෝගයට විරුද්ධව අපිට සමාජයේ තියෙනවා කියලා යම් කිසි තහවුරුවත් ලබා ගන්න පුලුවන්. ප්‍රාථමික ප්‍රතිශක්ති කරණය සහ බූස්ටර් මත්‍රාවත් එක්ක මාත්‍රා 3ක් අරගෙන සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක් කර ගත්තොත් මීට වැඩිය අපි දලා තියෙන සීමාවන් අපිට තවත් ලිහිල් කරන්න පුලුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img