වනජීවි අමාත්‍ය සීබී රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව තම හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව තම අමාත්‍යාංශයේ පුද්ගලික බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට දැන් වූ බවද ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත් මේ වන තෙක් ඒ මහතාගේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකුට දැනුවත් කිරීමත් සිදු කරනු නැත.






















