ලංකා අයි ඕ සී සමාගම විසින් ඉන්ධන මිල වැඩි කර තිබේ.
එම සමාගම නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව පෙට්රල් මිල රුපියල් 50කින් සහ ඩීසල් මිල රුපියල් 75කින් වැඩි කළ බවය.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි….