වැලිකන්ද කාලිංගවිල ප්රදේශයෙන් පොළොන්නරුව ZD ඇළට වනඅලි දෙදෙනෙක් වැටී තිබුණි.
පසුව එක් වනඅලියෙක් ඇළෙන් පිටතට පැමිණීමට නොහැකිව අසීරුතාවයට පත්වී සිටියේය.
අනතුරුව වැලිකන්ද වනජීවී නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබුණි.
එහිදී ගොඩට පැමිණි වනඅලියා වන ජීවී නිලධාරීන් පැමිණි යතුරු පැදියකට පහරදී එම ස්ථානයෙන් පිටව ගියේය.






















