Sunday, November 8, 2026
HomeNEWSපාඨලීගෙන් රනිල් ට ලිපියක්

පාඨලීගෙන් රනිල් ට ලිපියක්

 පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අවශ්‍ය මොහොතේ රටේ වගකීම දැරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක්කරන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගන්නා ක්‍රියාමාර්ග අනුව රජයට කුමන ආකාරයකින් සහාය ලබාදෙන්නේ ද පිළිබඳ තීරණය කරන බව පාඨලී චම්පික රණවක මහතා අදාළ ලිපිය මඟින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එම ලිපියෙහි අගමැතිවරයා වෙත පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න 5ක් ද යොමුකර ඇති අතර, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට අගමැතිවරයා කටයුතු කරන්නේ නම් යෝජනා කිහිපයක් ද සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img