එළඹෙන 5 වනදා සහ 6 වනදා සිදුවිය හැකි කඩාකප්පල්කාරී සිදුවීමක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා නිකුත්කරන ලද බව පැවසෙන ලිපියක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා විසින් විශේෂ ප්රකාශයක් සිදුකරමින් අද පාර්ලිමේන්තුවේදී මෙම විමසීම සිදුකරනු ලැබීය.























