ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කර තිබේ.
ඒ, ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසිනි.
- දසුන් ශානක – නායක
- ධනුෂ්ක ගුණතිලක
- පැතුම් නිස්සංක
- කුසල් මෙන්ඩිස් – කඩුලුරකින/ පිතිකරු
- චරිත් අසලංක – උප නායක
- භානුක රාජපක්ෂ – කඩුලුරකින/ පිතිකරු
- අශේන් බණ්ඩාර
- ධනංජය ද සිල්වා
- වනිඳු හසරංග
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්රි වැන්ඩසේ
- ප්රවීන් ජයවික්රම
- දුෂ්මන්ත චමීර
- චාමික කරුණාරත්න
- දිල්ෂාන් මධුශංක
- මතීෂ පතිරණ
- දිනේෂ් චන්දිමාල් – කඩුලුරකින/ පිතිකරු
- නුවනිදු ප්රනාන්දු
- බිනුර ප්රනාන්දු – සංචිතයට ඇතුළත්ව සිටියත් ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරය නොකරනු ඇත.
- කසුන් රාජිත – සංචිතයට ඇතුළත්ව සිටියත් ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරය නොකරනු ඇත.






















