Wednesday, November 4, 2026
HomeNEWSදෙවැනි තරගය අවලංගු කෙරේ 

දෙවැනි තරගය අවලංගු කෙරේ 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය, නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගුකර තිබේ.

තරගය ක්‍රයිස්ට්චර්ච්හීදී දී පැවැත්වීමට නියමිතව තිබුණි. 

තරගාවලියේ තෙවැනි තරගය හැමිල්ටන් හීදී සිකුරාදා පැවැත්වෙයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට

ශ්‍රී ලංකා - නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට: දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නෝර්වේ රාජ්‍යයෙන් පූර්ණ සහය... ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්...

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක්

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් 2026 වසරේ සිව් වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88% ඉහළ නැංවීමට ඉල්ලා ඇති අතර එය 1.46% ක් බවට මහජන...

භයානක පනත් දෙක සම්මත වුනොත් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයෙන් කොන් වෙනවා – ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කළ අදහස්මේ රටේ මෑතකදී යෝජනා වූ...

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img