Wednesday, November 4, 2026
HomeNEWSඋතුරු කොරියාවෙන් අලුත් මිසයිලයක්

උතුරු කොරියාවෙන් අලුත් මිසයිලයක්

උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.

මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාව සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ සහෝදරිය ද පැමිණ තිබීම විශේෂත්වයකි. 

එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ 2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක් බවය. 

ඝන ඉන්ධන මගින් මිසයිලය සදහා ඉහළ වේගවත් බවක් මුසු කර ඇති බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img