ජුලි 01 සිට ක්රියාත්මක වන පරිදි 3% විදුලි ගාස්තු අඩු කිරීමක් සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිගත නොහැකි බව, මහජන උපයෝගීතා කොමිසම කියයි.