පවතින ආණ්ඩුවක ප්‍රතිපත්ති ස්වාධීන කොමිසන් සභා විසින් තේරුම් ගත යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය .මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .වැඩිදුරටත් කියා සිටියේ පවතින ආණ්ඩුවක ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් සිදුකිරීමේදී ඒ සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභා ද දැනුවත් විය යුතු බවයි .






















