විභාග අපේක්ෂකයින් 472,553ක් පෙනී සිටින 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය, විභාග මධ්‍යස්ථාන 3,568කදී අද ඇරඹෙයි.- විභාග අපේක්ෂකයින් විභාග ප්‍රවේශ පත්‍රය සහ වලංගු හැඳුනුම්පත සමග කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න – විභාග කොමසාරිස් ජනරාල්.