ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද, රු:මි:200ක රූපලාවන්‍ය නිෂ්පාදන, මත්පැන්, සිගරට් සහ වාහන 3ක එකලස් කිරීමේ කොටස් සහිත කන්ටේනරයක් රේගු භාරයට. මුළු වටිනාකම රු:මි:300කට ආසන්නයි:ශ්‍රී ලංකා රේගුව.