දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම මූලික අරමුණු කරගෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය .චෝදනාව එල්ල කරන්න පක්ෂයට කිසිදු විකල්ප විසඳුමක් නොමැති බවත් ඔවුන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .මේ වන විට අභියෝග රැසක් මධ්‍යයේ රටේ ආර්තිකය ගොඩනැගීමේ කටයුත්ත සාර්ථකව සිදු වෙමින් පවතින බවත් ඒ සඳහා සහාය ලබාදීම දෙනාගේ වගකීම බවත් රෝහණ දිසානායක මහතා විසින් පෙන්වා දෙන ලදී.






















