කාන්තාවන්ගේ ඇඳුම් ගලවා වීඩියෝ කළ මුහුණු පොතට මුදාහැරලා තැනට සමාජය වෙනස්වීම ඛේදනීය බවත් මෙවැනි තත්ත්වයට රට පිරිහීමට වගකිව යුත්තේ ගත වූ කාලයේ රට මෙවැනි තත්ත්වයට පත් කළ අය බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.