Friday, November 13, 2026
HomeNEWSවිදේශ කටයුතු අමාත්‍යතුමා තායිලන්තයේ අග්‍රාමාත්‍යතුමා හමුවෙි.

විදේශ කටයුතු අමාත්‍යතුමා තායිලන්තයේ අග්‍රාමාත්‍යතුමා හමුවෙි.

විදේශ කටයුතු අමාත්‍යතුමා තායිලන්තයේ අග්‍රාමාත්‍යතුමා හමුවෙි

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන BIMSTEC සමුළුවට සහභාගි වීම සදහා එරටට ගිය විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ර්යේ දින තායිලන්ත අගමැති ගරැ Prayut Chan-o-cha මහත්මා හමුවීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් එතුමාට ප්‍රකාශ කල විදේශ කටයුතු අමාත්‍යවරයා තායිලන්ත ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි

මෙම හමුවට අමතරව තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ එරට විදේශ අමාත්‍ය Don Pramudwinai මහත්මා හමුවී සිදු කල සාකච්ඡාවෙිදී ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කල් ඇතිව අවසන් කිරීම, තායි සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම ඇතුළු ද්විපාර්ශ්වික උනන්දුවක් ඇති කරුණු පලිබදව සාර්ථක සාකච්ජාවක් සිදුකෙරිණි.

ගරැ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේඛමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img