Sunday, November 15, 2026
HomeNEWSරට ගොඩ නැංවීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබාගත හැකි එකම නායකයා රනිල්...

රට ගොඩ නැංවීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබාගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව වජිර පෙන්වා දෙයි.

වර්තමානයේ දී රට ගොඩනැගීමට සියලුම පාර්ශව සහයෝගය අත්‍යවශ්‍ය බවත්එම සහයෝගය ලබාගත හැකි සුදුසුම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් ඒ අනුව මේ රට ගොඩනැගීමේ අවස්තාව සඳහා සිව් දෙනාගේම සහයෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ආසන සම්මේලනය ලග්ගල ආසනය වෙනුවෙන් නාඋල දී පැවැත්වුනු අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගත් අවස්ථාවේ දී පැවසුවේ රට ගොඩනැංවීමට සියලු දෙනාගේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවයි .සහයෝගය ලබාදී රට ගොඩනැගීමේ අනගි අවස්ථාව මේ වන විට සියලුම දේශපාලන පක්ෂවලට හිමිවී ඇති බවත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස තමා ද ඉතා කාරුණිකව සියලුම පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේවර්ධන මහතා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img