Monday, November 9, 2026
HomeNEWSතම්බපණ්ණි Wedding fair 2023, 10 වන දිග හැරුම වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම...

තම්බපණ්ණි Wedding fair 2023, 10 වන දිග හැරුම වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ ප්‍රධානත්වයෙන්.

තම්බපණ්ණි Wedding fair 2023, 10 වන දිග හැරුම වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09/01) උදෑසන ගාල්ල නගර ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

තම්බපණ්ණි ප්‍රදර්ශනය දින දෙකක් පුරාවට ගාල්ල නගරශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සදහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටිනු ලබන අතර, ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබුවේ ගාල්ලේ තම්බපණ්නි කණ්ඩායම් තරුණ තරැණියන් විසිනි.

මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි වෙත ගොස් එහි හිමිකරුවන් සමග සුහද කථාබහක නිරතවිය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා හිටපු ගරු මන්ත්‍රී චානක මාදුගොඩ මැතිතුමා, උණවටුන අරලිය හෝටලයේ විධායක අධ්‍යක්ෂක, ප්‍රධාන කළමනාකරු කුමාරසේන සිරිසේන මහතා, උණවටුන අරලිය හෝටලයේ සාමාන්‍යාධිකාරී කළුගල මහතා, තම්බපණ්නි කණ්ඩායමේ සාමාජිකයන්, දේශමාන්‍ය අසංක චන්ද්‍රසේකර මහතා සහ විවාහ මංගල්‍යය ක්ෂේත්‍රයට අදාළ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img