Monday, November 9, 2026
HomeNEWSඅනාදිමත් කාලයක සිට පැවත එන තායිලන්ත - ශ්‍රී ලංකා මිත්‍රත්වය අගමැති දිනේෂ්...

අනාදිමත් කාලයක සිට පැවත එන තායිලන්ත – ශ්‍රී ලංකා මිත්‍රත්වය අගමැති දිනේෂ් ගුණවර්ධන සිහිපත් කරයි.

අනාදිමත් කාලයක සිට පැවත එන තායිලන්ත – ශ්‍රී ලංකා
සකලවිධ සබඳතාවන් මත සියම් දේශයේ සිට මෙහි වැඩමවා උපසම්පදාව යලි පිහිටුවා 270 වර්ෂයක් පිරීම නිමිත්තෙන් තායිලන්තයේ උප සංඝරාජ අතිපූජ්‍ය සෝම්දේජ් ෆ්‍රා වට් දෙබ්සිරින්ද්‍රාවස් විහාරයේ තීරේයන්මුණි හිමිපාණන් ( Somdej Phra Theerayanmuni ) ප්‍රමුඛ එරට ජනතාවගේ බොදු බැතියෙන් යුතුව පරිත්‍යාග කරන්නට යෙදුණු සමාධි බුදුපිළිම වහන්සේ ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව පිළිගෙන 2023.09.24 දින අරලියගහ මන්දිරයේදී සන්නස්පත්‍ර හුවමාරු කරගත්තේය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, තායිලන්ත තානාපති පොජ් හාන්පොල් (Poj Harnpol) මහතා සහ දෙරටේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img