පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුනොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිෂ් වෙල් රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසයි.