Friday, November 6, 2026
HomeNEWSඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට සිය රට...

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට සිය රට වෙත යාමට පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයාට උපදෙස් දෙයි.

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව අද (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඊශ‍්‍රායලයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසත්, දැනට මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයින්ට සිය රට බලා යාමට පහසුකම් සලසන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද පොලීසියට දැනුම් දුන්නේය – PMD

இஸ்ரேலில் அண்மையில் இடம்பெற்ற தாக்குதல்கள் மற்றும் அங்கு வாழும் இலங்கையர்கள் மற்றும் இஸ்ரேல் மக்களுக்கு ஏற்பட்டுள்ள பாதிப்புகள் தொடர்பில் அவதானம் செலுத்தி வருவதாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இன்று (09) நடைபெற்ற அமைச்சரவை கூட்டத்தில் தெரிவித்தார். இஸ்ரேலில் வசிக்கும் இலங்கையர்களின் பாதுகாப்பை உறுதி செய்வதற்கு துரித நடவடிக்கை எடுக்குமாறும், தற்போது நாட்டிலுள்ள இஸ்ரேலிய பிரஜைகளை நாடு திரும்புவதற்கு நடவடிக்கை எடுக்குமாறும் வெளிவிவகார அமைச்சிற்கு பணிப்புரை விடுத்த ஜனாதிபதி , இலங்கையில் அவர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துமாறும் பொலிஸாருக்கு அறிவித்தார்- PMD

During the Cabinet meeting today, President Ranil Wickremesinghe expressed deep concern over recent attacks in Israel & implications for Sri Lankans & Israelis in both countries. He emphasized the need for immediate action to ensure the safety of Sri Lankans in Israel & directed the Ministry of Foreign Affairs to locate & facilitate the return of Israelis, including tourists & employees, from SL to Israel & urged the police to ensure the security of Israelis in SL – PMD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img