Sunday, September 13, 2026
HomeNEWSශක්තිමත් ආර්ථිකයක් කරා රට ගෙන යන ගමනට ක්‍රියාකාරීව සහභාගී වන ලෙසට ජනපතිගෙන්...

ශක්තිමත් ආර්ථිකයක් කරා රට ගෙන යන ගමනට ක්‍රියාකාරීව සහභාගී වන ලෙසට ජනපතිගෙන් පෞද්ගලික අංශයට ආරාධනා.

තිරසාරභාවය සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් කරා යන රට ගෙන යන ගමනට ක්‍රියාකාරීව සහභාගී වන ලෙස පෞද්ගලික අංශයට ආරාධනා කරන බව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (11) පැවති ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය – PMD

பண்டாரநாயக்க சர்வதேச மாநாட்டு மண்டபத்தில் நடைபெற்ற தேசிய தகவல் தொழில்நுட்ப மற்றும் வணிக செயல்முறை முகாமைத்துவ கண்காட்சியின் ஆரம்ப விழாவில் கலந்துகொண்ட ஜனாதிபதி ரணில் விக்ரமசிங்க, நாட்டின் ​​நிலையான, தொழில்நுட்பம் சார்ந்த பொருளாதாரத்தை நோக்கிய பயணத்திற்கு வலுவான பங்களிப்பை வழங்க முன்வருமாறு தனியார் துறையினருக்கு அழைப்பு விடுத்தார். – PMD

President Ranil Wickramasinghe extended an invitation to the private sector to actively participate in the nation’s journey towards a sustainable, technology-driven economy during his presence at the inauguration of the National Information Technology and Business Process Management Exhibition at the BMICH – PMD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img