මැතිවරණ නීති තවදුරටත් සංශෝධනය කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.