Sunday, September 13, 2026
HomeNEWSමගෙන් පටන් ගමු ඇරඹේ - මනුෂගෙන් ජනාධිපතිට “මගෙන් පටන් ගමු” බැජ් එකකුත්.

මගෙන් පටන් ගමු ඇරඹේ – මනුෂගෙන් ජනාධිපතිට “මගෙන් පටන් ගමු” බැජ් එකකුත්.

මගෙන් පටන් ගමු ඇරඹේ – මනුෂගෙන් ජනාධිපතිට “මගෙන් පටන් ගමු” බැජ් එකකුත්

ස්මාර්ට් රටක් වෙනුවෙන් “සිස්ටම් චේන්ජ්” කරමින් 2048 වන විට ආර්ථික නිදහස් රටක් හදන වැඩපිළිවෙල “මගෙන් පටන් ගමු” වැඩසටහන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී ආරම්භ විය.

ස්මාර්ට් රටක් නිර්මාණය කිරීමේ වැඩසටහන “මගේ පටන් ගමු” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සමුළුවේදී සදහන් කළ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා “මගෙන් පටන් ගමු” බැජ් එකක් ජනාධිපතිවරයාට පළදවනු ලැබුවේය.

ඩිජිට්කරණයට ලක්වූ වැඩසටහන් සමගින් මගෙන් පටන් ගමු වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වන අතර පක්ෂ සම්මේලනයට පැමිණි සාමාජිකයින් එම වැඩසටහනට ඇතුළත් කරගැනීමද මෙහිදී සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img