ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ අතර ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී. – PMD
இன்று காலை மேற்கொள்ளப்பட்ட அமைச்சரவை மாற்றத்திற்கமைய , விவசாயம் மற்றும் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சராக மகிந்த அமரவீரவும் சுற்றாடல் அமைச்சராக கெஹலிய ரம்புக்வெல்லவும் சற்று நேரத்திற்கு முன்னர் ஜனாதிபதி செயலகத்தில் பதவியேற்றனர்- PMD
In a Cabinet reshuffle this morning, Mr. Mahinda Amaraweera was appointed as the Minister of Agriculture and Plantation Industries & Mr. Keheliya Rambukwella as the Minister of Environment, at the Presidential Secretariat a short while ago – PMD






















