ශ්රී ලංකා – බංග්ලාදේශ ග්ක්රිකට් තරගයේදී සදීරගේ දැවී යාමෙන් පසු මිනිත්තු 2ක් ඇතුළත පන්දුවට පහරදීමට පිටියට පැමිණීමට අසමත් වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්රීඩකයෙකු ලෙස නම් කෙරේ.2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී බංගලිදේශය සමග පැවැති තරගයේදී ඇන්ජලෝ time-out ලෙස හඳුන්වා දවාගැනීමට නායක shakib al hasan ඇතුළු ක්රීඩකයින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්රීඩා විචාරකයින් ඇතුළු බොහෝ දෙනකුගෙන් බංග්ලාදේශබංග්ණ්ඩයමට අප්රසාදය පළ වෙමින් පවතී .මහත්තුරුන්ගෙ ක්රීඩාවක් වශයෙන් හඳුන්වන අතර එහි මහත්මා ගුණ රැකගැනීමට බංග්ලාදේශය වැනි කණ්ඩායමක් කටයුතු නොකිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී.






















