Friday, September 4, 2026
HomeNEWSLatest Newsමහ බැංකුව හොරකමට සම්බන්ධ 6 දෙනෙකු සජිත් පිලේ.

මහ බැංකුව හොරකමට සම්බන්ධ 6 දෙනෙකු සජිත් පිලේ.

මහ බැංකුව හොරකමට සම්බන්ධ 6 දෙනෙකු සජිත් පිලේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේ වංචාවට චෝදනා එල්ල වී තිබෙන හයදෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මින් එක් අයකු කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වී චෝදනා එල්ල වී තිබෙන බවටත් අනෙකුත් පස්දෙනා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවට පාද සටහන් හෙවත් footnote එක් කළ අය බවත් රවී කරුණානායක මහතා විසින් පෙන්වා දෙන ලදී. කොළඹ පැවති ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් රවී කරුණානායක මහතා මෙම කරුණු හෙළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img