දින 17ක් පුරා ඉන්දියාවේ – උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මගක සිරවී සිටි සේවකයන් 41 දෙනා පිටතට ගැනේ. සියලුම දෙනා ගිලන්රථ සේවාවලින් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සියලු දෙනාම හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.