ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන(75) මහතා ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වෙයි.චරිත තුනක් ,අසල්වැසියෝ ,කුමාරිහාමි ඇතුළු ටෙලි නාට්‍ය රැසක වූ කළ රංගනය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වූ අතර වේදිකාවේත් සිනමාවේත් ඔහු දායක වූ නිර්මාණ වලින් එම චරිත වලට සාධාරණයක් ඉටු කිරීමට සුමින්ද සිරිසේන රංගනවේදියා සමත් විය.






















