හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 3ක් ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියෙන්, හිටපු නි. පොලිස්පති (TID) නාලක සිල්වා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝග.ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීමක් මත 2019දී ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ එල්ල වූ චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස් කිරිමට අධිකරණය නියෝග කරයි.






















