Saturday, October 24, 2026
HomeNEWSLatest Newsරාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

රාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

රාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

ඔයා රාජපක්ෂ තමන්ට බය වී තිබෙන බවත් තමන් කොනිත්තනේ ඒ නිසා බවත් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින් අතර කොළඹදී පැවැති හමුවකදීය. රාජපක්ෂලා අපිට බය වෙලා දැන් කොනිත්තන්න එනවාහොර බිස්නස් කාරයෝ දාලා අපිව පරාද කරන්න දඟලනවා ඕනෑම අභියෝගයකට අපි සූදානම් අපිව පරාද කරන්න ගේම් ගහලා බැහැ ගේම් අපි දන්නවා මම හා සමගි ජනබලවේගයේ ඇමතිවරුන් පසුගිය කාලයේ නිහඬව කළ වැඩකටයුතු පුලුවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා මම රාජපක්ෂලාට අභියෝග කරනවා යනුවෙන් චම්පික රණවක ිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අකාශ කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img