Saturday, September 5, 2026
HomeNEWSLatest Newsකුඩු ජාවාරමට හවුල් තවත් 4ක් පොලිසිය ඇතුලේ.

කුඩු ජාවාරමට හවුල් තවත් 4ක් පොලිසිය ඇතුලේ.

කුඩු ජාවාරමට හවුල් තවත් 4ක් පොලිසිය ඇතුලේ.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කුඩු ජාවාරම් කරුවන්ට යලි විකිණේ මේ සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරින් 4 දෙනෙකු පොලීසිය ඇතුළේම සිටින බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා දේශනයක් කරමින් පසුගිය සිකුරාදා ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය නඩු භාණ්ඩ ගබඩාවේ අයෙක්ද සැකකරුවෙකු බව කියන නීතිපතිවරයා ඔහුඅත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඇතිවිය හැකි විපාක සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බවද වාර්තා වේ. මෙම අපරාධයට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලීසිය මග හරින බව පෙන්වාදුන් නීතිපතිවරයා අපරාධ වලින්සොයන කළු සල්ලි උණ්ඩියල් හා පවාලා ක්‍රම මගින්රටින් පිට කරන බවද ඉහල පොලිස් නිලධාරීන් පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img