Thursday, November 12, 2026
HomeNEWSරුසියාවේ ඇතුළත කලාපවලට දුරදිග මිසයිල එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඇමෙරිකාවේ අනුමැතිය.

රුසියාවේ ඇතුළත කලාපවලට දුරදිග මිසයිල එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඇමෙරිකාවේ අනුමැතිය.

යුක්රේනයට රුසියාවට එරෙහිව පහරදීම සඳහා දුරදිග මිසයිල යැවීම සඳහා ඇමරිකාවේ ජනාධිපති ජෝබයිඩ් මීට ස්වල්ප වේලාවකට පෙර අනුමැතිය ලබාදී ඇති බව පෙන්තගනය වාර්තාකරයි. මේ අනුව කිව් නුවර සිට රුසියාව ඇතුළත සඳහාදුර දිග මිසයිල එල්ල කිරීමට යුක්‍රේනයට අනුමැතිය දී ඇත .ඒ අනුව යුක්‍රේණය විසින් රුසියාව ඇතුළත කලාපවලට දුර දිග මිසයිල එල්ල කරනු ඇති බව විදෙස් සේවා වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img