Friday, November 6, 2026
HomeNEWSලෝකයේ විශිෂ්ටතම පන්දු රකින්නාගේ හිත ශ්‍රී ලංකාවට.

ලෝකයේ විශිෂ්ටතම පන්දු රකින්නාගේ හිත ශ්‍රී ලංකාවට.

ලෝකයේ දක්ෂතම පන්දු රකින්නෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස් මේ දිනවල සිය පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටීිශේෂයෙන්ම. ජොන්ටි රෝඩ්ස් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල සමග සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ගමන් වාරවලදී ඔහුගේ හිත ගත් ස්ථාන බොහොමයක් වෙත මෙම සංචාරයේදී ජොන්ටි රෝඩ්ස් ගමන් කරන බව ඔහුගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ජොන්ටිගේ සංචාරයමෙම සංචාරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඉතා වැදගත් වේ.ලෝකයේ සුන්දරතම ගමනාන්ත වලින් එකක් ශ්‍රී ලංකාව බව ජොන්ටිරෝඩ්ස් හැම විටම ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස් දැක්වූ අති විශිෂ්ට පන්දු රැකීමේ දස්කම් අදටත් ක්‍රිකට් විස්තර විචාරකයින්ගේ මතකයේ පවතී. ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ගේද ජොන්ට් පන්දු රැකීම තවමත් මතකයේ පැවතීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img