Thursday, July 16, 2026
HomeNEWSඅයවැයට පෙර සජිත් විපක්ෂය කැඳවයි.

අයවැයට පෙර සජිත් විපක්ෂය කැඳවයි.

*අයවැයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සුවිශේෂී සාකච්ඡාවක්.*2025 වසරේ අයවැය යෝජනාව ආණ්ඩුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබියදී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ දී රැස්විය.මෙම සුවිශේෂී හමුවේ දී අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. එහි දී මෙවර අයවැය තුළින් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන් පො⁣⁣රොන්දු ඉටු කර ඇත් ද යන්න සම්බන්දයෙන් අවධාණයෙන් පසුවිය යුතු බවත් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන ලෙස ආණ්ඩුය පෙළඹවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.මේ අවස්ථාව සදහා මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ශානක්‍ය රාසමාණික්‍යම්, ගයන්ත කරුණාතිලක, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, එස්. ශ්‍රීදරන්, ජී. ජී. පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, වී. රාධාක්‍රිෂ්ණන්, පී. සත්‍යලිංගම්, ජෙ.සී අලවතුවල, චාමර සම්පත් දසනායක, රවී කරුණානායක, ඩී. වී චානක, ඉස්මයිල් මොහොමඩ්, කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් එක්විය.https://youtu.be/BPkN5Eg9hkU?si=-iJnoJ4g2qA-z6oe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img