විදේශ ඇමති විජිත හේරත් සහ නෙදර්ලන්ත තානාපති අතර ව්ශේෂ හමුවක්විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිHorbachBonnie මහත්මිය අතර හමුවක් ව්දේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීම අරමුණු කරගෙන මෙම සාකච්ඡාව පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

























