Saturday, September 19, 2026
HomeNEWSඅත්සන් 115 කින් යුත් දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායක...

අත්සන් 115 කින් යුත් දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායක වෙතට.

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තුවේ දී සිදුකෙරිනි.මේ සම්බන්ධයෙන් එම මංත්‍රීවරුන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබිනිඅත්සන් 115ක් සහිත යෙෝජනාව කතානායකට බාරදුන්නා – නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහවිපක්ශයට මේකට විරුද්ධ වෙන්න බෑ – නියොජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img